ඊළග පාර්ලිමේන්තුවේදී පිල් මාරු විම් නැති වනු ඇති බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ…
Author: iri news
හෘදයාබාදයෙන් බස් රියැදුරු රියදුරු අසුනෙම මිය යයි – බසය පාරෙන් එළියට පනියි
අම්පාර සිට කොළඹ බලා 23 වැනි දින රාත්‍රී ගමන් ගත් ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15…
දෙමව්පියන්ට බරක් වූ අධ්‍යාපනය මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රජයේ වගකීමක් කරනවා – අනුර කියයි
‘රනිල් වික්‍රමසිංහ කියන්නෙ මොකක්ද? එයා කියනවා 2048 දී රට හදනවලු. එතකන් ඉවසන්න ලු. 2048 වෙනකොට රනිල්…
බොරු පොරොන්දු නොදී 69 ලක්ෂයේ ගෞරවය මම රකිනවා – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව…
නිතීවිරෝධි ලෙස රත්තරන් සහ ජංගම දුරකථන ගෙනත් හසු වූ මන්ත්‍ර්‍රී රනිල්ගේ වේදිකාවට නගියි
කටුනායක ගුවන්තොටුපලේදී නිතීවිරෝධි ලෙස රත්තරන් සහ ජංගම දුරකථන ගෙනත් හසු වූ මන්ත්‍ර්‍රී අලි සබ්‍ර්‍රි ජනාධිපති රනිල්…
ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 51ක වතුර මීටර් හොරකම් කරයි
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් රුපියල් කෝටි 51 කට අධික වටිනා ජල මනු අස්ථානගත වීමේ සිද්ධියක්…
රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් ගන්න එපා – නව නිතී එයි
කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ…
පාර්ලිමේන්තුව ලොකු අවුලක – තලතා තවමත් අස්වීම දීලා නෑ
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙරින් ඉල්ලා අස්වන්නේ යැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත්…
චරිත්ගේ කුවේනි අන්තර්ජාතික සම්මානවලින් පිදුම් ලබයි
චරිත අතලගේ ගේ Kuweni the Musical 2024 ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා. ඒ…
කෙහෙළිය රඹුක්වැල්ල මානසික වෛද්‍යවරයෙක් ළගට
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
ආණ්ඩුව කොන්ඩම් සමාගමකින් ඖෂධ ගෙන්නන්න යයි
රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඖෂධ…
මිය ගිය අපේක්ෂකයාගේ නම ඡන්ද පත්‍ර්‍රිකාවෙන් ඉවත් නොකරයි
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර…