2024 දී කොටස් වෙළදපොල 49%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්…

දේශපාලන ප්‍රබලයින් 05ක් අත්අඩංගුවට ගන්න යයි – ප්‍රබල බිරිදකටත් රතු එළි

විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිදක් ඇතුළු දේශපාලකයින් 05 දෙනෙක් මේ වසර ඇරඹුම තුළම…

මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට දිනාදෙන්න කැපවෙනවා – ජනපති නව වසරේදී කියයි

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛෂි පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත…

ඉන්ධන මිල සංශෝධනයෙන් භූමිතෙල් මිල රුපියල් 05කින් පහළ දමයි

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්  ලංකා ඛනිජ තෙල්…

අරගලයේදී සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්න මම අණ දුන්නේ නෑ – ජෙනරල් ෂවේන්ද්‍ර විශ්‍රාම යමින් කියයි

පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික…

හොරු අල්ලන්න දූෂණ වීරෝධී පනත වෙනස් කරන ජනපති යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරයි

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.…

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වහාම මාරු කරයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස…

මනූෂගේ සියළු දේපළ රාජසන්තක කරන්න – සී.අයි.ඩීයට පැමිණිල්ලක්

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ…

ඩොලරය දුර්වල කරමින් ශ්‍රි ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…

මහින්දව නිවාස අඩස්සියට දාන්න යන්නේ – සාගර කාරියවසම් හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට…

මෙවර නිදහස් උත්සවය මහජනතාවට විවෘත කරයි

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන,…

අලුත් අවුරුද්දේ පොලිස් නිළධාරීන්ට තෑගි බාර ගැනීම තහනම් කරයි

නව වසර උදා වේ සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස සිද්ධ වන, ඉහළ නිළධාරීන්ට තුටු පඩුරු (හැම්පර්ස්) පිරිනැමීම වළක්වාලමින්…