ලෝකේ අඩුම මාසික වැටුපක් ලබන රටවල් අතර ලංකාව ඉන්නේ හතර වෙනි තැනට.ඉතියෝපියාවේ,කෙන්යාවෙ උනුත් ලංකාවේ මනුස්සයෙක්ට වඩා…
Author: iri news
පාඨලී චම්පික සජිත්ට සහාය දීමට තීරණය කරයි
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර…
ජනපතිට සහාය දුන් චොකා මල්ලි යලිත් නාමල්ට සහාය දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල්…
ප්‍ර්‍රසිද්ධ පාසලක සිසුවියක් සමූහ දූෂණය කළ සිසුන් 20ක් අල්ලයි
තණමල්විල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට එම පාසලේම…
පිට පිට තෙවන වරටත් චමරි ICC මාසයේ හොදම ක්‍ර්‍රීඩිකාව බවට චමරි පත් වෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව වීමට සමත්ව තිබෙනවා.…
විදෙස්ගත ලාංකිකයෝ ජුලි මාසයේ වාර්තාගත ලෙස ඩොලර් මිලියන 560 ලංකාවට එවයි
2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී…
අනුර කුමාර නාමයෝජනා පත්‍ර්‍රයට අත්සන් තබයි
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී අපේක්ෂක නාමයෝජනා පත්‍රයට…
රාජිත සේනාරත්න හෙට ආණ්ඩුවට එක් වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය…
රාජපක්ෂලාට විරුද්ධ වෙච්ච අයට හරියන්නේ නෑ – ජොන්ස්ටන් කියයි
පොදු ජන පෙරමුණේ මංගල රැලිය අනුරාධපුරේ ලබන 21 වනදා සවස 2 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඡන්දෙන් පස්සේ රාජපක්ෂලා පන්නා පොහොට්ටුව අල්ලනවා – එස්.එම් චන්ද්‍රසේන
ජනාධිපතිවරණයෙන් පසු තමා ප්‍රමුඛ වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන පාර්ශවය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය…
දිලිත් ජනාධිපති කර රට බේරාගන්න – විමල් වීරවංශ කියයි
“දැඩි සත්කාර ඒකකයේ” ප්‍රතිකාර ලබන “ශ්‍රී ලංකා මාතාව” නැමැති රෝගියා සුවපත් කළ හැකි “සුදුසුම ප්‍රතිකර්මය” සතු…
ඉන්දියාවේ විවාහ පොරොන්දු වංචනික ලෙස කඩ කරන පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් දෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ රජය විසින් ඉන්දියාවේ වසර 164ක් පැරණි යටත් විජිත යුගයේ දණ්ඩ නීති සංග්‍රහය…