ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…
Author: iri news
අගමැතිනියට වෙන් කළ ගිලන් රථ සහ සෞඛ්‍ය ඒකකය යළි මහජන සේවයට යොමු කරයි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක…
හිටපු ජනපතිවරුන් 06 දෙනා වෙනුවෙන් පොලිසිය විතරක් වසරකට මිලියන 1100ක් වියදම් කරයි
හිටපු ජනාධිපතිවරුන්ගේ මූලික නඩත්තු වියදම් සඳහා වාර්ෂිකව පොලිසිය විසින් දරන පිරිවැය පමණක් රුපියල් අනූ තුන් කෝටි,…
නව විද්‍යුත් හැදුනුම්පත ලබන මාසයේ සිට – ඇඟිලි සලකුණත් ගනියි
විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ පළමු සති කිහිපය තුළ ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ…
ඩොනල්ඩ් ට්‍ර්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගනියි
තීරණාත්මක පෙන්සිල්වේනියා ප්‍ර්‍රාන්තය ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍ර්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍ර්‍රහණය කර තිබේ. නිකුත් වන නවතම ප්‍ර්‍රතිඵල…
පාසල් සිසුන් සියළු දෙනාට අවශ්‍ය නිල ඇදුම් නොමිලේ දෙන්න චීනය තීරණය කරයි
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. …
Galle Face හි උත්සව,ප්‍ර්‍රසංග පැවැත්වීමට රජය අවසර දෙයි
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
පාස්පොර්ට් අද සිට ඔන්ලයින් ක්‍රමයට දෙයි
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීමට අද(06) දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ…
පොල්පිත්තක් සභාපති කලත් මිල්කෝ ලාබ ලබනවා – මහින්ද අමරවීර
පොල්පිත්තකින් කැපූ සභාපතිවරයෙක් මිල්කෝ සභාපති පුටුවේ වාඩි කළද ආයතනය ලාභ ලබන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලා ඇති බව හෙළි වෙයි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ…
ඇමරිකාවේ City Bank අධ්‍යක්ෂකවරයෙක් වූ කාවින්ද සොයිසා ලංකාවේ බැංකු සභාපති ලෙස පත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද…
අම්පාරේ හිටපු මන්ත්‍රී කෙනෙක් අවු.36කට පස්සේ රජයේ නිල නිවෙස බාර දුන්නා – ජනපති අනුර කියයි
රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර…