ශ්‍රි ලංකා රුපියල අද තවදුරටත් ශක්තිමත් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.59ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 297.64ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *