එක්තරා ගමකට මත්පැන් බලපත්‍ර හයක් ලබා දී බාර් හයක් විවෘත කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්…
Author: iri news
දුෂ්මන්ත චමීර හෙට තරගයට – වෙන්න යන වෙනස්කම් ගැන හෙළි වෙයි
ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි.මේ අතරම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාව…
මැයි මාසයේ මෙරට විදෙස් සංචිතය 0.4%කින් පහළ යයි
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421 ක්…
සිඟිත්තියට පහර දුන් පියාට බන්ධනාගාර රැඳවියන් හොදටම නෙලයි
බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ.…
වැස්ස හෙට සිට යළිත් වැඩි වෙයි – කාලගුණය හරියටම අනාවැකිය කියයි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) සිට ඉදිරි දින කිහිපයේ දී…
ක්‍රීඩකයින්ම සාකච්ඡා කරමින් හෙට තරගයේ වෙනස්කම් කරයි
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය හෙට (08) පැවැත්වීමට…
ඩොලරය යළිත් 300 සීමාව ඉක්මවා වේගයෙන් ඉහළට
එක්සත් ජනපද ඩොලරයක මිල අද (07) දිනයේ දී රු. 302.70 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව…
ජීවත් වීමත් දුකක් වුන අන්ත දුගී කාන්තාවකගෙනුත් පොලිසිය අල්ලස් ගනියි
යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ අන්ත දිළිදු කාන්තාවකගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීමේ…
ලංකාවට පරාජය උරුම වූ නසාව් තණතීරුව ප්‍ර්‍රමිතියෙන් තොර බව ICC ය පිළිගනියි
ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක…
පලමුව විදුලි හා දෙමුහුන් කාර් ආනයන සීමා ඉවත් කරයි
ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය…
පාසල් සිසුවා කරාම කෙවෙනියක් සාදා ඇමරිකාවේ ලොස් ඇංජලීස් විද්‍යා ප්‍රදර්ශනයේ විශිෂ්ටතා සම්මානය දින
– තවත් නිර්මාණ 14ක හිමිකරුවෙක්– සම්මාන උලෙළට රටවල් 67ක්– දසිස් සම්මානයත් දිනාගෙන කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති…
ගංවතුරේ විනෝද වෙමින් සිටි පාසල් සිසුවා ටියුබ් එක පෙරළී මිය යයි
බද්දේගම, ගනේගම බටහිර ප්‍රදේශයේ පාසල් සිසුවෙක් දියේ ගිලී පෙරේදා (05 වෙනිදා) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි බද්දේගම…