බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම…
Author: iri news
ජනපති අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නවා – ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියා කියයි
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද…
කොටස් වෙළදපොල අදත් වේගයෙන් වර්ධනය වෙයි – සියළු කොටස් දොලොස්දාහට වැඩි වෙයි
අඛණ්ඩව 11 වෙනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා…
ඩොලරය 292 දක්වා අද තවත් වේගයෙන් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01)…
පාස්කු ප්‍රහාරය සහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ යළි ඇරඹෙයි
ඩිනමින් ආරම්භ කළ යුතු පරීක්ෂණ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
බස් ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ. ඒ රජය විසින් ඊයේ දිනයේ…
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර්‍ර විශ‍්‍රාම වැටුප් වරප්‍රසාද සියල්ල අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ජනාධිපති අනුර…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්න – සජිත් කියයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස්…
පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා මේ වසරේ ඉහළ ආර්ථික වර්ධනයක් ලැබෙයි
කලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් මේ වසරේ (2024) දී වාර්තා කරනු ඇතැයි ශ්‍රී…
මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත් අහෝසියි වෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලුම මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර (diplomatic passport ) අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමයි
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට…