නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ…
Author: iri news
රනිල් සමග එක් නොවීමට සජිත් ප්‍ර්‍රේමදාස තීන්දු කරයි
ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
බිත්තර මිල රුපියල් 10ිකින් පහළට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය…
රනිල් පාර්ලිමේන්තු ගමන අවසන් කරයි – ඡන්දයට නොඑන බව කියයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක…
අනුර මුදල්, අගමැති හරිනි,ඇමතිලා හතරයි – අමාත්‍යංශ බෙදෙන හැටි හෙළි වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත. එහිදී…
අන්තිම මාස 26 මෙරට පාලකයින් ජනතාව දිනකට බිලියන 6ක ණයකරුවන් කර ඇති බව හෙළි වෙයි
පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම…
මහ මැතිවරණයට මුදල් වෙන් කරවා ගැනීමට සාකච්ඡා අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම්…
ජනපති අනුර සමග වැඩ කරනවා – IMF දැනුම් දෙයි
විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර…
සූදානම් කර තිබූ උස් අසුන් ඉවත් කරමින් ජනපති බිම වාඩී වි අස්ගිරියේදී පිරිත් ශ්‍රවණය කරයි
අස්ගිරි මහ විහාරයේ උපෝසථාගාරයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙනුවෙන් පිරිත් සජ්ඣායනය සඳහා සූදානම් කොට තිබූ ස්ථානයේ ජනාධිපතිවරයාට…
පාර්ලිමේන්තුව අද රෑ විසුරුවා හරියි
අද දිනය තුළ හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය…
අනුර කුමාර අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්හැරියේ නැහැ – අස්ගිරි අනුනායක හිමි කියයි
විවිධ බාධක හා කම්කටොලුවලට මුහුණ දුන්නත් අනුර කුමාර දිසානායක මහතා තම අරමුණ කරා යන ගමන කිසිවිටෙකත්…
අපිට නැවත දේශපාලනය කරන්න ඡන්ද ලක්ෂ 03 ඇති – තිස්ස කුට්ට්ආරච්චි කියයි
නැවත දේශපාලන කටයුතු සිදු කිරීමට ඡන්ද ලක්ෂ තුනහමාර හොඳටම ප්‍රමාණවත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පා.ම…