සූදානම් කර තිබූ උස් අසුන් ඉවත් කරමින් ජනපති බිම වාඩී වි අස්ගිරියේදී පිරිත් ශ්‍රවණය කරයි

අස්ගිරි මහ විහාරයේ උපෝසථාගාරයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙනුවෙන් පිරිත් සජ්ඣායනය සඳහා සූදානම් කොට තිබූ ස්ථානයේ ජනාධිපතිවරයාට අසුන් ගැනීම සඳහා ආසන පැනවීමක් කර තිබූ අතර එම ආසන ඉවත් කළ දිසානායක මහතා බිම පලසක් මත වාඩිවී පිරිත් ශ්‍රවණය කළේය.

මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා පුල්ලෙයාර් කෝවිලට ගොස් හින්දු ආගමික කටයුතුවලටද ජනාධිපතිවරයා සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *