දිවයින පුරා පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ අන්තර්ජාල පහසුකම් ලබාදීම පිළිබඳව ජනධිපති…
Author: iri news
විවාහ උත්සවය නිරුවතින් කරන්න අවසර හිමි වෙයි
මංගල උත්සවය නිරුවතින් සිදු කිරීමට ඉතාලිය අවසර දී තිබෙනවා. ඉතාලියේ සාඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි නම්…
ශ්‍රි ලංකා ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරමින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළට
ශ්ර ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය…
සම්මානිත මහචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි
බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ හිටපු අංශ ප්‍රධානී…
ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතර දෙවන තැන ලංකාවට හිමි වෙයි
ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය ජාලය විසින් කරන ලද ලයිස්තුගත කිරීමකට අනුව, ශ්‍රී ලංකාවේ ආසියාවේ ජනප්‍රියම සංචාරක…
බිත්තර රෝල්ස් සමඟ යකඩ කම්බි කූරු හමු වෙයි – පාන් සමඟ බියර් බෝතල් කටුත් කන්න වෙයි
යාපනයේ ප්‍රදේශ දෙකකින් පාන් ගෙඩියක් හා බිත්තර රෝල්ස් එකක් මිලට ගත් පාරිභෝගිකයින් දෙදෙනකුට වීදුරු කැබැල්ලක් හා…
බියර් බී බිල නොගෙවූ පොලිස් කොස්තාපල්ට අවන්හලේ සේවකයින් පහර දෙයි
ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ රටබීම අවන්හලකට බීර පානය කිරීමට ගොස් බිල නොගෙවා යෑමට උත්සහ කළ අසනීප නිවාඩු…
ඩොලර් 9 යි – ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ගන්න ලංකාවට දැන් අවස්ථාව හිමි වෙයි
ඩොලර් 9ක් තරම් පහසු මුදලකට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වෙන් කරවා ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රි ලංකාවට ලබා…
විදුලි බල මණ්ඩලයට දැවැන්ත ලාභයක් – වැස්ස නිසා ජල විදුලිය නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට
අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස්…
ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න ජනතාවට අවස්ථාව හිමි වෙයි
දිවයිනේ ප්‍රථම වරට සිදුහත් උපත ඒ ආර් තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදා වී තිබේ කොළඹ…
ඇමරිකානු ඩොලරය 295 දක්වා ඉහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
රජයේ රෝහවල්වල රෝගීන්ට ආහාරවේල බන්දේසියක බහා බත් සහ ව්‍යංජනය වෙන වෙනම දෙන්න තීන්දු කරයි
රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ…