උසස් පෙළ ඉහළින්ම සමත් වන සිසුන් 200ට ලොව ඉහළම සරසවිවල අධ්‍යාපනය දෙනවා – අනුර කියයි

සිය පාලනයක් යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 200 දෙනෙකුට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *