2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි…
Author: iri news
ලාල් කාන්ත නුඹ සිවුරට අත තියන්න හිතුව මදි පුතේ. මතක තියාගනින් මමත් හොඳ සිංහල බෞද්ධයෙක් – තිස්ස කුට්ටිආරච්චි
ලාල් කාන්ත නුඹ සිවුරට අත තියන්න හිතුව මදි පුතේ. මතක තියාගනින් මමත් හොඳ සිංහල බෞද්ධයෙක් යැයි…
ශ්‍රි ලංකාවට Electric බස් රථ 100ක් ලබා දීමට චීනය තීරණය කරයි
චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ…
රිමාන්ඩ් කළ බලංගොඩ කස්සප හිමි වෛරස් උණ රෝගයකින් දැඩි ලෙස රෝගාතුර වෙයි
ත්‍රිකුණාමල බුදුපිළිම සිදුවීමට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන්වහන්සේ වෛරස් උණ රෝගයක් හේතුවෙන්…
ඛණිජ තෙල් සංස්ථාවට මිලියන 800ක් පාඩු කර හිටපු ඇමති අර්ජුනට එරෙහිව අධිචෝදනා ගොනු කරයි
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන…
රට අල්ලපු සුද්දන්ටත් අත තියන්න බැරිවුණු මේ චීවරයට අත තියන්න ලාල් කාන්තට පුළුවන්ද – උලපනේ හිමි කියයි
රට අල්ලපු සුද්දන්ටත් අත තියන්න බැරිවුණු මේ චීවරයට අත තියන්න ලාල් කාන්තට පුළුවන්ද කියා පූජ්‍ය උලපනේ…
ජ.වි.පෙ කකුලෙන් නොඇද්දානම් අද ලංකාව දකුණු කොරියාවට එහා – මුජිබුර් රහුමාන්
ජනතා විමුක්ති පෙරමුණ එදා අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධ නොවුනා නම් අද ලංකාව තිබෙන්නේ දකුණු කොරියාවටත් එහා…
රනිල් ළග සිටි රමේෂ් පතිරණ පොහොට්ටුවට – තනතුරකුත් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. …
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා වේගයෙන් පහළට
අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක…
පන්සල ..පල්ලිය කෝවිල.. මූලික උණු සමාජයක් බිහි කරමු – තිස්සකුට්ටි ආරච්චි කියයි
පන්සල ..පල්ලිය කෝවිල.. මූලික උණු සමාජයක් බිහි කරමු ලෙස සදහන් කරමින් පොහොට්ටු හිටපු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්ච තම…
මැණිකක් කියා ගලහෙන් හමුවූ පාෂාණයේ කිසිම වටිනාකමක් නෑ – ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දෙයි
මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ…
වසාදමා වසර 40කට පසුව පරන්තන් රසායනික කම්හල බිලියන 1.1ක වියදමකින් නැවත ඉදිකිරීමට මුල්ගල් තබයි
උතුරු පළාතේ පැවැති යුදමය වාර්තාවරණය නිසා 1985දී වසාදැමූ පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත ඉදිකිරීමට…