රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින්, එය සම්පූර්ණ…
Author: iri news
රනිල් මහත්තයගේ අවසාන කාලයේ එතුමගෙන් වැඩක් ගන්න ඕනේ – ප්‍රේමනාත් සී දොලවත්ත
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාව පවතින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්, වත්මන් රජයට…
ඩේසි ආච්චිව නිදහස් කළා නම් මාවත් නිදහස් කරන්න – යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලයි
වසර තුනක කාලයකදී විශුද්ධිකරණය කළ මුදලින් රුපියල් කෝටි 08කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශවලින්…
චාවකච්චේරියේ සංගීත සංදර්ශනයකදී එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් ගීත ගැයූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි –
මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටි.ටි.ඊ සංවිධානය වෙනුවෙන් 2026.05.31 වන දින චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී…
යහපාලනේ මුල් මාස 18 ට වඩා අනුරගේ මුල් මාස 18 හොඳයි – වෙරිටේ රිසර්ච් වාර්තාව හෙළි කරයි
යහපාලන රජයේ මුල් මාස දහ අට ත-ුළ ගැසට් කරන ලද, සභාගත කරන ලද සහ සම්මත කරන…
රුපියල් 1000 ක අල්ලසක් ගත් දොඩන්ගොඩ අධිවේගී පිවිසුමේ සැරයන්ගේ වැඩ තහනම් කරයි
පැයට කිලෝමීටර් 117ක වේගයෙන් අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා…
ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදාන දක්වා ඉදිකිරිමට රජය තීරණය කරයි
ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදානට දක්වා ඉදිකිරිමට රජය තීරණය කර…
ආනයන සීමා යළි පනවන්නේ නෑ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියයි
ආනයන සීමා පැනවීමට කිසිදු අදහසක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා…
ඉරානය කුවේට් ගුවන්තොටුපොලට එල්ල කල ප්‍රහාරයෙන් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙක් තුවාල ලබයි
අද (2026.06.03) දින කුවේට් ප්‍රධාන ගුවන් තොටුපළ T1 පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල…
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මිය යයි
හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු…