ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි…
Author: iri news
මත්ද්‍රව්‍ය ගන්න ඩ්‍රයිවර්ලා අල්ලන ජංගම සේවය ඇරඹෙයි – චෙක් කර විනාඩි 3ක් ඇතුළත වාර්තාව දෙයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර ඇති, මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩසටහනට සමගාමීව සුරක්‍ෂිත…
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා – හිටපු ජනපති රනිල්
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. විදේශ පාලන කාලය…
බලපිටිය ප්‍රාදේශිය සභාව දඩාවතේ යන බල්ලන් රැක බලාගැනීමට නිවෙස්වලට බාර දෙයි
බළපිටිය බල ප්‍රදේශයේ තැනින් තැන ගැවසෙන (දඩාවතේ යන) සුනඛයන් අල්ලා රැකබලා ගැනීම සඳහා නිවෙස්වලට භාර දීමේ…
2026 වසර අවසානයේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක මට්ටමට යනවා – ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් කියයි
මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ස්ථාවර මට්ටමේ සිට ධනාත්මක මට්ටම…
ණය නොගෙන ගැටඹේ ගුවන් පාලමේ වැඩ දේශීය අරමුදලින් යළි ඇරඹෙයි – වියදම යුරෝ මිලියන 40ක්
වසර කිහිපයක් තිස්සේ ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු කිසිදු විදේශීය ණයක් ලබා නොගෙන,…
කොළඹ වරාය ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරයේ – වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් කොළඹ වරාය…
සනත් නිශාන්ත කූට ලේඛනවලින් අක්කර 100ක ඉඩම් අත්පත් කරගෙන ඇති බව හෙළි වෙයි
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සනත් නිශාන්ත විසින් ඔහු බලයේ සිටින කාලයේදී කූඨ ලේඛන මගින් පුත්තලම…
ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැඩි වූ වැටුප ගිණුම්ගත කරයි
2025 අය වැය යෝජනා අනුව 2026.01.01 දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක්…
ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි – අධි ධාරිතාව සහිත යතුරුපැදි රාජසන්තකයි
ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස්…
ලංකාවේ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාගන්න සහාය දෙනවා – යුරෝපා සංගමය අගමැති හරිනිට දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය…
විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය – යෝජනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි 15 දක්වා අවස්ථාව
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිමේ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහා විධිමත් හා විනිවිදභාවයකින්…