යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර දහයකට සීමා වනු ඇතැයි හිටපු වනජීවී…
Author: iri news
දෙනියායේ හිමි නමගෙන් පහර කෑ පොලිස් නිලධාරියා අද මිය යයි.
හිමි නමක විසින් තියුණු ආයුධයකින් පහර දෙනු ලැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර…
භාරත වැසියන් තම තුන්වන එක්දින ලෝක කුසලානය සොයා නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට ඇතුල් වෙයි
ඉන්දිය ප්‍රේක්ෂයකින් එක් ලක්ෂ තිස් දහසක් මේ වනවිට නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියට ඇතුල් වෙමින් සිටින…
ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන අවස්ථාව අඩු හැටි ගෞතම් ගම්භීර් කියයි
ඉන්දු – ඕස්ට්‍රෙිලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. මේ…
ඉන්දියාවේ සද්දේ වහනවා – පැට් කමින්ස්
විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා…
එංගලන්තයේ රැකියාවට වැඩිම වෛද්‍යවරුන් ආ රටවල් අතරට ලංකාවත් එයි
බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ වැඩිවීමක් 2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව…
ශ්‍රී ලංකා ක්‍රිකට් අනිද්දා ගොඩඑයි ද ? අනිද්දා වෙන්න යන සම්පූර්ණ කතාව එළියට
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වා ගෙන යනවාද යන්න පිළිබඳව…
භාණ්ඩ තිහක් වැට් බද්දෙන් නිදහස් – ලැයිස්තුව එළියට
භාණ්ඩ වර්ග තිහක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර කර ඇත.…
රාජපක්ෂලාට ආයේ කවදාවත් ඡන්දේ ඉල්ලන්න බැරි වෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න යයි
රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ්…
මහින්ද උපන්දිනය උත්කර්ෂවත්ව සමරයි – ජනපති රනිලුත් එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය උපන්දිනය පවුලේ අය සමග උත්කර්ෂවත්ව සිය පවුලේ සාමාජිකයින් සමග සමරන…
ක්‍රීඩා අමාත්‍ය ධුරය එස්.බී දිසානායකට
ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය…