ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.53ක්…
Author: iri news
ලබන මාර්තු වනවිට ලයිට් බිල හා බඩු මිල අඩු වෙනවා – වජිර අබේවර්ධන
සුරංගනා කතාවලින් නැවත රටේ ජනතාව මුළා නොකළ යුතු යැයි ද සහන ලබා දීමේ හැකියාව උදාවන්නේ ආර්ථිකය…
කතරගම දෙවියන්ගේ රත්තරන් තැටියට කපුවාගේ දියණියන් දෙදෙනා රණ්ඩු වෙයි
ආන්දෝලනයට තුඩු දුන් කතරගම මහ දේවාලයෙන් අතුරුදන් වූබව කියන පවුම් තිස්අටක බරකින් යුත් රන්තැටිය හම්බන්තොට ව්‍යාපාරිකයකුට…
2024 නිවාඩුවලටත් හොද වසරක් – නිවාඩු දින රජය ප්‍රකාශයට පත් කරයි
එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින…
නත්තල අවසන් කරමින් 31 රෑ ඉන්ධන මිල ඉහළට
මෙම මස අවසානයේ සිට ඉන්ධන ගාස්තු ඉහළ යාමට නියමිතව තිබේ. ඒ මාසික ඉන්ධන මිල සංශෝධනය හා…
නවක හෙදිය හදිසියේම මිය යයි
කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක…
කන පැළෙන්න කැසට් දාන බස්වලට වැඩ වරදියි
බස්වල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.…
ශ්වසන රෝගයක් පැතිරෙයි – පුද්ගලයින් රැස්වන ස්ථානවලින් දරුවන් දුරස් කරන ලෙස දැනුම්
පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය…
පන්සල ඉදිරිපිට සුරාසලක් දාන්න අවසර දී සාදු ලක්ෂයක අල්ලසක් ගනියි
වැල්ලව ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිරිපිට අලුතින් මත්පැන් හලක් විවෘත කිරීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන…
මාස හයට පාර්ලිමේන්තුවේ විදුලි බිල කෝටි හත පනියි
පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ…
සුනාමියෙන් මිය ගිය 137කගේ හදුනා නොගත් සිරුරු තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ
සුනාමි ඛේදවාචකයෙන් මියගිය පසුව හමුවූ අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස්…
ප්‍රශ්න කිරීම සදහා සී.අයි.ඩීය කෙහෙළියගේ නිවසට එයි
ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…