එළඹෙන ජනවාරි පළමුවැනි දා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද සියයට දහ අටකින්…
Author: iri news
සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළක් එයි
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා ඇති බෞද්ධ සංවිධාන ඒකරාශී කර සිංහල බෞද්ධ බලය යළි…
අනතුරක් යළි ආවොත් දැනුම් දෙන්න විදියක් නෑ – සුනාමි කුලුනු 77න් 57ක් අක්‍රිය වෙයි
සුනාමි අනතුරක් යළිත් සිදුවේ නම් ඒ පිළිබඳව ජනතාවට කල් ඇතිව සංඥාවක් දීම සඳහා මුහුදු බඩ ප්‍රදේශවල…
කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන නිසා කතරගම ආදායම 50%කින් බහියි
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන…
බලාගෙනයි – ඩෙංගු වැළඳී සරසවි සිසුවියක් මිය යයි
උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය රෝහල් ආරංචි මාර්ග…
හැමෝටම පින් – චාමර වීරසිංහගේ අලුත්ම තත්වය බිරිද හෙළි කරයි
කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සිත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා තවත්…
16 හැවිරිදි චීවරධාරියා 14 හැවිරිදි දැරියක්ව පන්සලේ තියා ගෙන අහු වෙයි
14 හැවිරිදි දැරියක් සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇයව මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයට ගෙන ගොස් දින හතක්…
බත්,ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිල ඉහළට
භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින්…
ඉදිරියේදී බැංකු පොලී අනුපාත තවත් පහළ දාන්න මහ බැංකුව තීරණය කරයි
ඉදිරියේදී බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩුවන බවත්, ඒ අනුව බැංකුවලින් ණය ප්‍රසාරණය කිරීම තවදුරටත් වැඩි කරනු…
අගරදගුරුට ස්වර්ණවාහිනියේ සජීවීව ‘අගරු දගරු’ කියා වීනු උදාරි සමාව ඉල්ලයි
ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා…
ආබාධය බාධාවක් කර නොගත් නව හැවිරිදි භාක්‍යරාසා ඉහළ මතක ධාරිතාවක් ඇති සිසුවා ලෙස ලෝක වාර්තාවක් තියයි
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක…
ලංකාවට සුනාමියක් එන කතාවේ ඇත්ත නැත්ත හෙළි වෙයි
හෙට (26) සුනාමියක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය සහ රටේ ජනතාව අතර පැතිර යන තොරතුර සියල්ල…