මෙම දිනවල ලොව පුරා රටවල ශීඝ්‍රයෙන් පැතිර යන ‘ජේඑන්.1’ කොරෝනා වෛරස් උප ප්‍රභේදය වයස අවුරුදු 60…
Author: iri news
පොලිසියේ ලොක්කෙකුට හරක් කටාගෙන් කෝටි 2ක සල්ලි මල්ලක් – පිස්තෝල 4කුත් තෑගි දෙයි
ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා විසින් රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල…
දවස් දෙකකට වඩා උණ තිබ්බොත් බෙහෙත් ගන්න – සෞඛ්‍ය අංශ දැනුම් දෙයි
ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ A සහ B ප්‍රභේද මේ වනවිට රට පුරා පැතිර යමින් පවතින…
ඩිල්ශාන් මධුසංඛ ඉන්දිය රු. ලක්ෂ 460 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ගනියි
ඩිල්ශාන් මධුසංඛ ඉන්දිය රු. ලක්ෂ 460 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මිලදී ගනියි.
විදුලි බිලෙන් වැඩි කල ගාස්තුව අඩු කරන්න තීන්දුවක් ගනියි
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ජනාධිපති…
ඉතිහාසයේ වැඩිම මුදල වන ඉන්දිය කෝටි 20කට පැට් කමින්ස් සන්රයිසස් ගනියි
ඉන්දීය ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම ලංසුව ඕස්ටේලියා නායක පැට් කමින්ස්ට . ඔහු ඉන්දීය රුපියල්…
රුපියල් 800ක ණය මුදල ගෙවන්නට පමා වුනා කියාකෝප වී මිතුරාව මරා දමයි
රුපියල් 800 ක් ණයට ගෙන එය ආපසු නොගෙවූ යාපනයේ ලංගම බස් රථ රියදුරෙකුට ණය හිමියා විසින්…
රට රැකියවලට යන අයට රැකියා පුහුණු මධ්‍යස්ථාන – මධ්‍යස්ථාන දාන තැනුත් කියයි
දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක්…
දෙමව්පියන්ට බර පටවමින් කරන පෙර පාසල් ප්‍රසංග තහනම් කරයි
දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත…
ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවයි – ඇමැති විදුර වික්‍රමනායක
ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය තමයි පාර්ලිමේන්තුව. වාසනාවට හෝ අවාසනාවට හෝ මමත් එහි සාමාජිකයෙක්. අපේ රටේ නම…
දැරියකට වද දුන් රුහුණේ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගනියි
දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින්…
වහාම මිහින්තලයට ආරක්ෂාව දෙන්න – මහානායක හිමිවරු ජනපතිට දැනුම් දෙයි
වහාම මිහින්තලය පුද්බිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…