ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව…
Author: iri news
විදුලි ගාස්තුව ඉහළ නොදැමීමට තීරණය කරයි
2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය…
අගමැති ධුරයේ භාවිතාව ගැන ප්‍රශ්නයක් නෑ – විමල් වීරවංශ කියයි
හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට නොපැවසූ බව සහ අගමැති ධුරයේ භාවිතාව ගැන ප්‍රශ්නයක් නොමැති බව…
නාමල් – ලිමිනි බුද්ධගයාවේ වැද පුදා ගනියි
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය. එහිදී නාමල්…
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයේ සිද්ධියට බලන්ගොඩ කස්සප හිමි රක්ෂිත බන්ධනාගාරගත කරයි
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ…
මේවා හයේ ඉඳලා ඉගැන්නුවොත් තමයි පැලෝපීය නාලය මිරිකලා වඳ කරන්න බැහැ කියලා දරුවන්ට උගන්නන්න පුළුවන් – නලින්ද ජයතිස්ස
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන් සමලිංගික නැමියාවකට පෙළඹවීම සිදු කරන බවට විපක්ෂය චෝදනා කළ ද, හැකි නම්…
මොඩියුල අර්බුදයට විමල්ගේ මැදිහත් වීමට ස්තූතියි හැබැයි අපි ඊට කළින් මැදිහත් වුණා – සංජීව එදිරිමාන්න
6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදයට විමල් බලවත් මැදිහත් වීමක් කර බවත් “ඒකට ස්තූතියි”හැබැයි අපි ඊට කළින් මැදිහත්…
එජාපය සජබ එකතු වෙන සුබ පණිවිඩය මමම දෙන්නම් – සජිත් ප්‍රේමදාස කියයි
නිසි කලට, නිසි ලෙසට, නිසි ආකාරයට එජාපය සහ සජබය එක්වීමේ ඒ සුභ පණිවිඩය මමම දෙන්නම් යනුවෙන්…
ගුරු සේවයට උපාධිධාරීන් 23,000 ක් බඳවා ගැනීමට කඩිනමින් තරග විභාග දෙකක් එයි
ගුරු සේවය සඳහා උපාධිධාරීන් 23,344 කු කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගියදා…
ලක්ෂ 750ක නිතීවිරෝධී වත්කම් උපයලා – විමල් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති…
ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් ළමුන් රු.10000 ලබා දීම ඇරඹෙයි – මුළු මුදල 25,000 දක්වා ඉහළට
ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රු 10,000 දීමනාව…
ලෝකේටම 25 යි – රෝල්ස් රොයිස් පැන්ටම් රථය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ලංකාවට ගෙන්වයි
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් පසුගියදා මිලදී ගත් රෝල්ස් රොයිස් මෝටර් රථය පිළිබඳව…