14 හැවිරිදි තිස්සමහාරාමයේ සුමනධම්ම හිමි උසස් පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ 3ක් ලබා ගනියි

සාමාන්‍යයෙන් වයස අවුරුදු 14ක දරුවෙකු පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියක, එම වයසේදීම උසස් පෙළ…

රුසියාව සොයාගත් පිළිකා එන්නත පළමුවරට රෝගියෙකුට ලබා දෙයි

රුසියාව විසින් දේශීයව නිපදවන ලද, එක් එක් රෝගියාට ගැලපෙන පරිදි සකස් කළ හැකි (Personalized) ප්‍රථම පිළිකා…

මගෙත්,දිලිත්ගෙත් සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂයි – දිලුම් අමුණුගම කියයි

තමන්ගේ මෙන්ම දිලිත් ජය­වීර මහ­තාගේ ද සදා­ද­ර­ණීය නාය­කයා මහින්ද රාජ­පක්ෂ බව සර්ව­ජන බලය පක්ෂයේ ජාතික සංවි­ධා­යක,…

මේ ආණ්ඩුවත් හොරකම් කරන නිසා හොරුන්ට වැඩිපුර සලකනවා – රාජිත සේනාරත්න

විදුලිය පිරිමැසීමට බව පවසා සවස 6:00 සිට රාත්‍රී 10:00 දක්වා මාර්ගවල වීදී ලාම්පු නිවා දැමීමෙන් කාන්තාවන්ගේ…

එළඹෙන අවුරුද්ද මහජනතාවට සුබ වෙන්නේ නෑ – පාඨලි චම්පික රණවක කියයි

විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු  වංචාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු…

මේක මෝඩයින්ගේ දවසේ තියන්න ඕනේ උත්සවයක් – හිටපු එජාප ඇමති නවීන් දිසානායක

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය හිටපු අමාත්‍ය…

රුසියාවෙන් ලංකාවට ඉන්ධන ලබාදීම ස්ථිර කරයි

රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි…

“තලතා, සාගල සහ සජිත් සහභාගීවීම ශෝචනීයයි. ගම්මන්පිලගේ පොත රාජපක්ෂලාට සුදු හුණු ගෑමේ උත්සාහයකි – නවීන් දිසානායක

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා යාම නමින් ලියා පල කර තිබෙන උදය ගම්මන්පිලගේ පොත දොරට වැඩීමේ…

උසස් පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්නට

2025 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ…

උසස් පෙළ භෞතික විද්‍යා (ගණිත) ධාරාවේ ප්‍රථම ස්ථානය කිලිනොච්ච්ය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන්ට

2025 උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කිලිනොච්ච්ය මහා…

දැන් උසාවි 03ක් තියෙනවා,නඩු ප්‍රමාද නැතිව විසදන්න පුළුවන් – අල්ලස් කොමිසම

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා නව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (E-system) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව…

රට­පුරා උද්ඝෝ­ෂණ පවත්වා සජිත් ජන­පති කර ජන­තා­වට සහන දෙනවා – චරිත් අබේසිංහ ප්‍රංශයේ සිට කියයි

ජන­තාව පීඩා­වට පත් කිරීම සම්බ­න්ධ­යෙන් රජ­යට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය විසින් ඉදි­රි­යේදී රට පුරා උද්ඝෝ­ෂණ මාලා­වක්…