අද ඇරඹූ දැවැන්ත සත්‍යග්‍රහයෙන් විමල් වීරවංශ නැගිට යයි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී අද උදෑසන සිට හිටපු අමාත්‍ය විමල්…

උසස් පෙළ සම­තුන්ට සෑම වස­ර­ක­දීම රැකියා 10,000ක් දෙන්න ජපන් ව්‍යාපාරිකයෙක් කැමැත්ත පල කරයි

මෙරට උසස් පෙළ සමත් තරුණ තරු­ණි­යන්ට වාර්ෂි­කව ජපා­නයේ රැකියා අවස්ථා 10,000ක් ලබා­දී­මට ජපා­නයේ ප්‍රමුඛ පෙළේ ව්‍යව­සා­ය­ක­යකු…

අගමැති හරිනි අමරසූරියට විශ්වාසභංගයේදී එරෙහි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහාය නොදැක්වීමට ඉලංගෙයි…

බන්ධනාගාර රැදවියෝ එක් කෑම වේලක් සුළු කුණාටුවෙන් විපතට පත් වූ අයට පරිත්‍යාග කරයි – වටිනාකම ලක්ෂ 30ක්

බන්ධනාගාර දහයක රැදවියෝ එක් කෑම වේලක්සු ළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන්ට පරිත්‍යාග කරති. වටිනාකම රුපියල්…

වාහනවල හිමිකාරිත්වය වෙනත් අයෙකුට පැවරීමේදී TIN අංකය අනිවාර්ය කරයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වන විට අනිවාර්යය කර…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියන්නේ කුමරි බඹසර කඩපල්ලා කියලයි – පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව බෞද්ධ…

අව් කණ්නාඩි දාගෙන විමල් විරවංශ හරිනිව ගෙදර යවන්න සත්‍යග්‍රහය අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින්  පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ…

සපුගස්කන්දට තෙල් පිරිපහදුවට ආයෝජනය කරන්න ඉන්දියානු – ජපාන චීන සහ ඇමරිකානු සමාගම් එයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සහ පුළුල් කිරීම සදහා වූ ටෙන්ඩර් කැදවීමට ජාත්‍යන්තරයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී…

කැබිනට් මණ්ඩලය කඩිනමින් වෙනස් කරන්න ඇල්ලේ ගුණවංශ හිමි ජනපතිට කියයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය…

ඔව් අපි වනචාරි තමයි – මිහින්තලේ නාහිමි පිළිගනියි

‘‘අපි වනචාරි තමයි, බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වූ අපිට ගුරුවරයාගෙන් ලැබෙන ආභාෂය තිබෙනවා’’ යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ…

නව චීන ආයෝජන සාකච්ඡාවට චීන විදේශ ඇමැති අද ලංකාවට

පෝර්ට් සිටි ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන පිළිබඳව සාකච්ඡා…

කැට තියලා කියන්නේ එන ඕනේම මැතිවරණයක් දිනන්නේ පොහොට්ටුව – තිස්ස කුට්ටිආරච්චි

කිසිම පක්ෂයක් අපිට අභියෝගයක් නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියා…