භවතරණයට පස්සේ වඩාත්ම ආන්දෝලනාත්මක කෘතිය මගේ “පාස්කු මහමොළකරු පොත – උදය ගම්මන්පිල කියයි

අපිට කවුරුත් නැති වෙලාවේ පක්ෂයේ බර කරට ගත්තේ නාමල්,ජොන්ස්ටන් නාමල්ගේ දකුණු අත වගේ – සවින්ද්‍යා එදිරිමාන්න

අපිට කාත් කවුරුත් නැතුව අනාථ වෙලා ඉද්දි අපි වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වුනේ අපේ අනාගත නායක නාමල්…

කපිල චන්ද්‍රසේන රටට සේවයක් කරා,අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනපති මහින්ද කියයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 න් කොටසක් ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ගිණුමකින් සොයා ගනියි

මහා භාණ්ඩාගාරයෙන් අත-ුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ක මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ…

මම රාජපක්ෂ නිකායේ,දිලිත් ජයවීර එක්ක අපි ආණ්ඩුවක් හදනවා – අම්පිටියේ සුමනරතන හිමි කියයි

“මම රාජපක්ෂ නිකායේ කෙනෙක්. හැබැයි ඉදිරි වසර 5 තුළදී මේ රට හදන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ දිලිත් ජයවීර කියලා මේ මිහිපිට ලියවිලා ඉවරයි” යැයි අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, “මේ ආණ්ඩුවට රට කරන්න බෑ. දිලිත් ජයවීර එක්ක අපි ආණ්ඩුවක් හදනවා. වැඩි කාලයක් යන්නේ නෑ” යැයි ප්‍රකාශ කර තිබෙනවා.

කපිල චන්ද්‍රෙස්න මැරුණත් නඩුව ඉදිරියට යනවා – මහාචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වුවද එයාර් බස් ගනුදෙනුව…

මහින්දට අත තියලා මේ ගමන යන්න ආණ්ඩුව හිතනවා නම්, ආණ්ඩුව වරද්ද ගන්නේ එදාට – නිතීඥ මනෝජ් ගමගේ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, එම දිනය ආණ්ඩුවට “වරද්දා ගන්නා දිනය” වනු ඇති…

රංග රාජපක්ෂගේ බිරිදට ඒ මරණය සැක නැති වුණත් මට සැකයි – උදය ගම්මන්පිල කියයි

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් අත-ුරුදන් වීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ…

කපිලගේ මරණය අපිට සැකයි ආයි දෙකක් නෑ, නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

කපිල චන්ද්‍රසේනට අකල් මරණයක් නොවේවා යැයි මම පැතුවේ නැහැ – නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය කියයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට අකල් මරණයක් ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවිඩයක්…

කපිල චන්ද්‍රසේනට වුන දේ දැක්කම සුරේෂ් සාලේ ඉරණම අවදානමක,ඇප ලැබුණත් මොකක් වෙයිද කියන්න බෑ – විමල් වීරවංශ

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට සිදු වූ දේ දෙස බලන විට, හිටපු රාජ්‍ය බුද්ධි අං ප්‍රධානී සුරේෂ් සාලේ මහතාගේ ජීවිතය ද දැඩි අවදානමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, “කපිල චන්ද්‍රසේනට වුන දේ දැක්කම සුරේෂ් සාලේ ඉරණම අවදානමක. ඔහුට ඇප ලැබුනත් මොකක් සිදු වෙයිද කියලා කියන්න බෑ” යනුවෙනි.

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි අත්අඩංගුවට ගනියි

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.…