ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා…
Author: iri news
කරන්න යන දැවැන්ත සත්‍යග්‍රහය ගැන විමල් මහානායක හිමිවරුන් දැනුවත් කරයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනතුරු හෙට (12) දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ…
ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය දෙසැම්බර් 16 සිටම දැනගෙන ඉදලා – සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සී.අයි.ඩීයට කැදවයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ, හිරු රූපවාහිනී…
මහින්දානන්ද අවු.20 කට හිරේ ගියා නම්, හරිනි අවුරුදු කීයකට හිරේ යන්න ඕනේද? – කාවින්ද ජයවර්ධන
ලිංගික අධ්‍යාපනය වෙනුවට, ලිංගිකත්වය ගැන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
ශ්‍රි ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 08 ඉක්මවා යයි
වසර 40ක ට විදේශ රැකියා ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී වාර්තා කර ඇති…
2025 වසරේ මෙරටට පැමිණි විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවා යයි
වර්තමාන රජය බලයට පත්ව ගතවූ වසරේදී ඩොලර් බිලියනය ඉක්මවූ විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට…
අගමැතිනිය ඉලක්ක කරන මඩ ප්‍රහාර සමස්ත කාන්තාවන්ටම අපහාසයක් – ෂානකියන් රාසමානික්කම්
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ පිටත අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන බව පාර්ලිමේන්තු…
මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීමට කටාර් සහ ඉන්දියානු සමාගම් ලංසු තැබීමට සූදානමින්
මන්නාරම් දේරා්ණියේ තෙල් සහ ගෑස් කැණීම සදහා නුදුරේදීම ජාත්‍යන්තර ලංසු කැදවීමක් සිදු කිරීමට රජය සූදානමින් සිටින…
පසුගිය රජයන් සමයේ අල්ලස් කොමිසමෙන් අස්කර ගත් නඩු 65ක් යළි පවරයි
රජය තරාතිරම බලා කිසිවකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිලි…
ස්තූතියි බදු ගෙවන ඔබට.මේ මගේ සල්ලි නෙවෙයි – ලක්ෂ 50 නිවාස ඉදිකිරිම අරඹමින් ජනපති අනුර කියයි
ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බවත්,…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කරනවාට එකග නෑ – සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කරනවාට එකග නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා…
අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් කරන්න එපා – ඉන්දික අනුරුද්ධ
අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් නොකරන ලෙස හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටී..…