රජයේ දැනුම් දීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් 1839ක් කැමැත්තෙන් ඉල්ලා අස් වෙයි

ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයේදී ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය පිරිස 1896ක් යැයි ද ඔවුන්ට වන්දි දීම සඳහා…

ගොම ප්‍රහාරය ගැන පැමිණිල්ලට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සුගීෂ්වර එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යවයි

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ලිපියක්…

මත්තලට ආයෝජනය කරන්න සමාගම් 47ක් ඉදිරිපත් වෙයි – මැද පෙරදිග ප්‍රධාන පෙලේ ආයතනත් එයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා ආයෝජනය කිරීමට රජය අප්‍රේල් මාසයේ දී යෝජනා කැදවා…

2029 දී නාමල් ජනාධිපති කරන්න ඕන සැලසුම් හදලා ඉවරයි – ඉත්තෑකන්දේ හිමි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් දැඩි…

දළඳා පෙරහැරට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව පැවසූ ගම්මන්පිල අද ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි

පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ ත්‍රස්ත මර්දන…

කපිලගේ සහ රංගගේ මරණ සැක සහිතයි, නාමල්​ගේ ආණ්ඩුවකින් සාධාරණ පරීක්ෂණ පවත්වා දඬුවම් දෙනවා – ජොන්ස්ටන්

සැක කටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ සහ රංග රාජපක්ෂගේ මරණ සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බව ශ්‍රී…

2026 මුල් මාස 04 දී රට විරුවන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3 ඉක්මවා යයි

මෙම වසරේ ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත…

රතුගල නව ආදිවාසි නායක ධුරය සරසවි සිසුවෙකුට හිමි වෙයි

දිවි සැරිය නිමා කළ බිබිල, රතු­ගල ගම්මා­නයේ ආදි­වාසි නාය­ක­යාගේ දේහය භූම­දා­නය කිරී­මට පෙර, මිය­ගිය ඇත්තන්ගේ වැඩි­ම­හල්…

ශ්‍රී ලංකාවේ ‘මැණික් ඩොලර් සංචි­ත­යක්’ පිහි­ටු­වීමේ යෝජනාවක් මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ජනපති අනුරට

ශ්‍රී ලංකාව සතු මැණික් සම්පත පද­නම් කර­ග­නි­මින් ලෝකයේ ධන­වත්ම රට­වල් අත­රට ශ්‍රී ලංකාව ද පත් කිරීමේ…

වැඩවර්ජන දිනයේ බිළිදෙකු මිය යෑම නිසා ත්‍රීමලේ වෛද්‍යවරු 2 දෙදෙනෙකුගේ වැඩ තහනම් – එක් වෛද්‍යවරයෙක් GMOA ත්‍රීමලේ සභාපති බව හෙළි වෙයි

පසුගිය අප්‍රේල් 09 දා වෛද්‍ය වැඩවර්ජනයක් පැවති දිනක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ උපතේදී බිලිඳකු මියයෑම සම්බන්ධයෙන් එම…

හොරුත් බොරුත් එක මිටකට පරදවමු – ඒකාබද්ධ විපක්ෂය මාතරදී සම්මන්ත්‍රණයක් පවත්වයි

අපිට 30%ට නැග්ගා,අනුරලා 20%ට බැහැලා තියෙන්නේ – ප්‍රසන්න රණවීර කියයි

“සමීක්ෂණ වාර්තාවලට අනුව අපි 30%ට නැගලා තියන්නේ. අනුරලා 20%ට බැහැල තියෙන්නේ. අනුරලාට 3%ත් තව ටික දවසකින්…