ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක් – සම්මානනීය කලාකුරු වසන්තට පිහිට වන්න

සම්මානනීය කලා­ක­රු­ වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගා­තු­රව KDU රෝහලේ ප්‍රති­කාර ලබයි. ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වෙන හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ඇවසිව ඇත.

ඔහුට අවශ්‍ය ඖෂධ මිලදී ගැනී­මට ‘තම­ර­සි­නෙරු’ පද­නම මඟින් රුපි­යල් ලක්ෂ දෙකක චෙක්ප­තක් ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා අතින් පරි­ත්‍යාග කර ඇමැතිවරයා විසින් ඔහුගේ සුවදුක් විමසූ අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *