මුහුදු සිටින ධීවරයින් බේරාගන්න ආරක්ෂක ලේකම් උපදෙසින් බෙල් 212 යානයක් යවයි

බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලය බේරාගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර ඇත්තේ.

ගුවන් හමුදාව සඳහන් කරන්නේ එමගින් අතරමන්වූ යාත්‍රාවේ සිරි ධීවරයින් තිදෙනාවම නිරුපද්‍රිතව බේරාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *