අතහැර දැමූ රජයේ ගොඩනැගිලි සරසවි නේවාසිකාගාරවලට යොදා ගැනීමට තීරණය කරයි

විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලුව විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මීට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *