ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට රජයේ රැකියා – අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙයි

ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ ස්ථාවර රැකියා අවස්ථා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩකයන් අතරමගදී ක්‍රීඩාවෙන් සමුගැනීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු ස්ථාවර රැකියාවක් නොමැතිකම හේතුවෙන් අකාලයේ ක්‍රීඩාවෙන් සමුගැනීමේ ප්‍රවණතාවක් පවතින බව රජය හඳුනාගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින රැකියා අවස්ථා සීමිත වීම මීට ප්‍රධාන හේතුවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *