ශාරුක් ඛාන්ගේ ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරයි

බොලිවුඩ් සිනමා සුපිරි තරු ෂාරුක් ඛාන්, “නොවැළැක්විය හැකි පෞද්ගලික හේතු” මත “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” හෝටලයේ ග්‍රෑන්ඩ් ඕපනින් උත්සවයට සහභාගී නොවන බව ඔහුගේ Wizcraft නියෝජිත ආයතනය නිවේදනය කර තිබෙනවා.

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක නිකේතනය වන “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” හි ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස ඛාන් සහභාගී වීමට නියමිතව සිටියා. කෙසේ වෙතත්, ඔහුගේ නොපැමිණීම පිළිබඳව ඔහු කනගාටුව පළ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මහජනතාවට සහ උත්සව සංවිධායකයින්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *