දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…
Category: Blog
Your blog category
පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගැන කතෝලික සංගමය ප්‍රසාදය පල කරයි
නව රජය බලයට පත් වීමෙන් පසුව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන යළි ආරම්භ කළ අතර, එකී විමර්ශන…
විදුලි බිද වැටීම් cebcare ඇප් එක සහ ceb.lk වෙබ් අඩවියෙන් දැනුම් දෙන ලෙස මණ්ඩලය කියයි
විදුලිය බිඳ වැටීම් පිළිබඳව දැනුම් දීමේදී ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන්…
ගංවතුරෙන් යන්න බැරිව මග නතර කළ බස්වල මගීන්ට මංගලතැන්න ජනතාව කන්න බොන්න දෙයි
මංගලගම ප්‍රදේශයෙන් මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාන්ත කරා යා නොහැකිව ධාවනය නතර කර තිබූ මීගමුව 22…
ජාතිවාදය පතුරවමින් අසත්‍ය විඩීයෝ ෂෙයාර් කල අයට වැඩ වරදියි
ජාතිවාදය පතුරවමින් අසත්‍ය විඩීයෝ ෂෙයාර් කල අයෙක් සම්බන්ධව උපුටා දක්විමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිගනක අපරාධ කොට්ඨාසය…
ගැඹුරු පීඩන අවපාතය හෙට සුළි කුණාටුවක් බවට පත් වෙයි
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
විදේශිය ආයෝජන ලංකාවට ආකර්ෂණය කර දෙනවා – ආසියානු සංවර්ධන බැංකුව කියයි
රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය…
කෙහෙළිය රඹුක්වැල්ලට තවත් නඩුවක් වැටෙයි – පයිප්ප බට නඩුව යළි විභාගයට ගනියි
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට…
පෙබරවාරි 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කරයි
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවට අදාලව, 2025 වසරේ පෙබරවාරි 25 වන…
මන්ත‍්‍රී රාමනාතන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක…
ජනපති අනුරට චීනයට එන්න ආරාධනයක් එයි
චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය…
සිරිපා කරුණාකර පැලෑටිවලින් මල්කැඩූ 4ට රු 160000ක් දඩ ගහයි
සිරිපා අඩවියට ඇතුළුවී එහි පෑළෑටිවල මල් කඩා හානි කළ පුද්ගලයන් සිවු දෙනෙකුට රුපියල් එක් ලක්ෂ හැට…