මිහින්තලේට ගිය ජනපතිට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි ගෞරව නාමය ලබා දෙයි

ජාතික පොසොන් උත්සවයට අනුරාධපු මිහින්තලේ රජමහා විහාරයට පැමිණ සිටි ජනාධිපතිවරයාට  මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන්  ගෞරව…

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

රජයට මිලියන 700ක බදු නොගෙවු හිටපු අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ බිරිද අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය දිනේෂ් ගන්කන්ද මහතාගේ බිරිඳ වන කුෂානි නානායක්කාර මහත්මිය රුපියල් මිලියන 700කට අධික දීර්ඝකාලීන…

පාන් ගෙඩියක් සොරකම් කළත් මිග් යානාවලින් සොරකම් කළත් සොරකම සොරකමමයි – අල්ලස් කොමිසම

“මනුතාපයේ” වැල්ජෝන් පාන් ගෙඩියක් සොරකම් කළත් මේ යුගයේ “මිග්” යානාවලින් සොරකම් කළත් සොරකම සොරකමමයි. මහා පරිමාණ…

බන්ධනාගාරය ජනපති සමාව අවභාවිතා කර දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවා ඇති බව හෙළි වෙයි

ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න…

ජනාධිපති සමාව දීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස් CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ජනපති සමාව ලැබුණු…

ජනාධිපති පොදු සමාව භාවිත කරමින් අනීතික ලෙස සිරකරුවන් නිදහස් වී ඇති බව හෙළි වෙයි

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ…

චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සූදානමක්

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ…

පොදු සමාව දෙන්න ජනපති අත්සන් තැබූ ලැයිස්තුවේ අනුරාධපුර සිරකරුගේ නම නෑ – පරීක්ෂණ අරඹයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන්…

මාස 05ක් තුළ රටවිරුවන්ගෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 03 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ…

ළග ළගම එක දිගටම නඩු පෝලිමක් එයි

අල්ලස් හෝ දුෂණ සිද්ධි සහ රජයේ මුදල් අවභාවිතා කිරීමේ අධිචෝදනා මත හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව අල්ලස්…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි

හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු…