‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්…
Category: Breaking News
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී…
දූෂණ චෝදනා මත මෝටර් රථ ප්‍රවාහන හිටපු කොමසාරිස් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනා යටතේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට…
හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනියි – දඩුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කරයි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්…
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු…
CID නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර පත් කිරීමට අනුමැතිය හිමිවෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ…
ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී…
කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම අධිචෝදනා ගොනු කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව…
ජනාධිපති පොදු සමාවට මුවා වී,මරණ දඩුවම නියමව සිටි හිටපු ඇමති, මිල්රෝයිගේ බිරිදත් මුදා හැර ඇති බව හෙළි වෙයි
ජනාධිපති සමාවට මුවා වී, මරණ දඩුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිදවන…
ඉරාන ප්‍රහාරයක් අත ළග – කටාර් රාජ්‍යය ගුවන් සීමාව වසා දමයි
ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු යුධ හමුදා කදවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව…
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කරයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. නිවේදනයක්…