ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
Category: Business
ණයකරුවන්ගේ දේපළ බැංකු විසින් අත්පත් කර ගැනීම අත්හිටුවයි
ණය නොගෙවීම හේතුවෙන් ණයකරුවන්ගේ දේපළ බැංකු විසින් අත්පත් කර ගනු ලැබීම ලබන දෙසැම්බර් මස 15 වැනිදා…
රතු මුහුදේ අර්බුදය ලංකාවට ඩොලර් ඉල්ලමක් වෙයි – වැල නොකැඩී නැව් කොළඹ වරාය දෙසට
රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය සියයට 32 කින් පමණ ඉහළ…
ආනයන භාණ්ඩ මිල ගැන දෙවරක් හිතන්න සලසමින් ඩොලරය අද තවත් පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.21ක්…
මෙරට රත්තරන් මිල සීඝ්‍ර ලෙස පහළට යයි
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (14) දිනයේ කැරට් 22 රන් පවුම…
ඩොලරය 316 දක්වා වාර්තාගත ලෙස පහල බසියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (13) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.58ක්…
හදිසියේම රත්තරන් මිල අඩු වෙයි – නව මිල ගණන් දැනුම් දෙයි
පසුගිය සතියට සාපේක්ෂව වෙළඳපොල තුළ අද දිනයේ රන් මිල සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.ඒ, අනුව අද දිනයේ…
ශ්‍රි ලංකාව දැන් සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස් ශ්‍රමිකයින් එවන සල්ලිවලින් මාසේට ඩොලර් මිලියන 800ක් හොයයි
ශ්‍රි ලංකාව දැන් මසකට ඩොලර් මිලියන 800 කට වඩා ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් උපයන බව නිල…
වැට් බදු ඉලක්කය බිලියන 219 – ජනතාවට බදු ගසා බිලියන 274ක්ම හොයලා
වැට් බදු අනුපාත ඉහළ දැමීම හේතුවෙන්, ජනවාරි මාසයේ දී රාජ්‍ය ආදායම 25% කින් ඉහළ ගොස් ඇති…
වාහනවලට ඉල්ලුම පහළ යයි – තියෙන වාහනත් විකුණන නිසා වාහන මිල පහළට යන හැටි හෙළි වෙයි
පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා…
වාර්තා තබමින් අදත් ඩොලරය නොහිතන වේගයකින් පහළට රුපියල වේගවත් ගමනක
එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. ඒ අනූව ඇමරිකානු ඩොලරයක…
ඩොලරයට යන එන මං නැති වෙයි – රුපියල අදත් නොසිතූ වේගයෙන් ශක්තිමත් වෙයි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. ඒ අනූව ඩොලරයේ ගැනුම් මිල රුපියල්…