කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. සිනමන් එයාර්…
Category: Business
මිලියන 50 දක්වා ණය ලබාගෙන තිබූ ව්‍යාපාරිකයින් සදහා පරාටේ නිතීය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන…
මෙරට ඉතිහාසයේ පළමුවතාවට කොටස් වෙළදපොල ඒකක 18,000 ඉක්මවා යයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,000 සීමාව ඉක්මවා තිබේ.
ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් අගෝස්තු 02 ලංකාවට
බොලිවුඩ් නළු ශාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වන දින පැවැත්වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ…
2025 මුල් මාස 05ට අපනයන ආදායම ඩොලර් බිලියන 6.9 ඉක්මවා යයි
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර…
පහළ යන පොලී අනුපාත නිසා මෙරට සක්‍රීය කෙඩ්‍රිට් කාඩ්පත් ප්‍රමාණය ඉහළට යයි
පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය…
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දෙයි
මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට…
මෙරට ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ජුනි මාසයේ 76% දක්වා ඉහළට යයි
ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී, එහි ජූනි කලාපය මේ වන විට වෙළදපොලට නිකුත් කර තිබේ. සඟරාව…
මේ වසරේ මාස 4ට තේ, පොල්, රබර් අපනයන ආදායම් ඉහළට
මේ වසරේ (2025) පළමු මාස හතරේදී ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සියයට 23.4කින් වර්ධනය වී ඇත.…
මාස 05ක් තුළ රටවිරුවන්ගෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 03 ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ…
මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක් වාර්තා කරයි
මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක්…
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අත්පත් කර ගනියි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ…