පොලී අනුපාත තවත් ලිහිල් කළ හැකියි – මහ බැංකු අධිපති කියයි

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට හැකියාවක් පවතිනවා. 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසිනුයි මේ බව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *