එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු නිෂ්පාදිත මෝටර් රථ තීරුබදු රහිතව ආනයනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්…
Category: Business
රටටම ස්ටාර්ලින්ක් දෙන්න ඊලෝන් මස්ක් සමඟින් ධම්මික පෙරේරා එක්වෙයි
නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා…
කොළඹ කොටස් වෙළදපොල ඉතිහාසයේ පළමුවරට ඒකක 20,000 ඉක්මවා යයි
අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල…
ශ්‍රි ලංකා රේගුව පළමු මාස 06ට බිලියන 1.2ක දැවැන්ත ආදායමක් වාර්තා කරයි
වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ. අතිරේක…
ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයනය 5%කින් ඉහළට යයි
2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී…
ශ්‍රි ලංකා ආර්ථිකය 2026 වසරේදී 2018 කොවිඩ්වලට පෙර පැවති සාමාන්‍ය තත්වයට යනවා – බ්ලූම්බර්ග්
බ්ලූම්බර්ග් ඉකොනොමික්ස් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබන වසර වන විට,…
ජනපතිගේ බදු සහන සමගින් කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2ක ආයෝජන එයි
කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එකී ආයෝජන…
අමෙරිකාවෙන් තෙල් ගන්න රජය සාකච්ඡා අරඹයි
අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට…
පළමු මාස 05ට රාජ්‍ය ආදායම ට්‍රිලියන 2 ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත අනුව, වසරේ මුල් මාස පහ තුළ, රුපියල්…
බදු 30% දක්වා අඩුවීම ගැන වාණිජ මණ්ඩලය ප්‍රසාදය පල කරයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ…
පොලී අනුපාත තවත් ලිහිල් කළ හැකියි – මහ බැංකු අධිපති කියයි
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට හැකියාවක් පවතිනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසිනුයි මේ…
බේරේ වැව ජලාශ්‍රිත ගුවන්තොටුපලේ මෙහෙයුම් සිදු කරන්න සිනමන් එයාර් සමාගමට අවසර දෙයි
කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. සිනමන් එයාර්…