Latest News Srilanka
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී 0.3%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.