ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ…
Category: Business
මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක් වාර්තා කරයි
මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක්…
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අත්පත් කර ගනියි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ…
රුපියල ශක්තිමත් කරමින් ඩොලරය පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
ඇමරිකාව සහ යුරෝපය මෙරට ඇගළුම් වැඩියෙන් ඉල්ලයි – අප්‍රේල් ඇගළුම් අපනයන ආදායම 15%කින් ඉහළට
මේ වසරේ අප්‍රේල් මාසයේ ඇඟළුම් අපනයන පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 15.14 ක…
මෙරට අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක – ගිය වසරට වඩා 6.9%ක වර්ධනයක්
මේ වසරේ මුල් මාස හතර ත-ළ මෙරට අපනයන අංශයේ කැපී පෙනන වර්ධනයක් සිදුව තිබෙන බව මහබැංකුව…
පළමු මාස 04ට ශ්‍රි ලංකාව ඩොලර් බිලියන 05ක ආදායමක් වාර්තා කරයි
මෙම වසරේ (2025) ගතවූ පළමු මාස 04 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක්…
සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙක්ද රැගෙන චීන වාණිජ කටයුතු ඇමති මැයි 30 ට පෙර දිවයින
චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙම සංචාරය…
සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි
පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි…
මහ බැංකුව බිලියන 274ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ…
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.51 දක්වා වේගයෙන් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද…
අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දමයි
එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය…