කළුතර උතුර ගාලු පාරේදී සිය රෝද පුටුවේ රෝදය ගැලවී අසරණව සිටි යාචක පුද්ගලයෙකුට ඒ අසල රාජකාරි…
Category: Gossip
මනාලයා බියර් එකක් බිව්වා කියා මනාලිය කන සපා කයි – විවාහයත් නිමා කරයි
විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ…
වසර 12කට පසුව කාංචනා මෙන්ඩිස් යළි රංගනයට අවතීර්ණ වෙයි
කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට, ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්. ඒ තරමට ඇය එකල දිනූ…
වසර 15ක් සේවය කළ CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක් දෙයි
පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති…
වසර 105 කට පසු පළමු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් බිහි වෙයි
වසර 105 කට පසු විශ්වවිද්‍යාලයට පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ලෙස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස්…
මහියංගනය රෝහලේ නව වාට්ටු සංකීර්ණය රෝගීන් දෙදෙනෙකු විසින් ජනතා අයිතියට පත් කරයි
සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සඳහා ව්‍යාපෘතියකට වැය වූ මුදලට සමාන මුදලක් වැය කිරීම…
අවුරුදු 104ක පුද්ගලයෙකුට ඇස්වලට කාච දැමීමේ සැත්කමක් සාර්ථක වෙයි
වයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම…
අගමැතිනිය හරිනි කීල්ස් එකට ගිහින් තමන්ම බඩු ගනියි
අගමැතිනියි ආචාර්ය හරිනි අමරසූරිය තමන්ට අවශය දෑ ලබා ගැනීම සදහා කීල්ස් සුපර්මාර්කට් එක වෙත යන ඡායාරූපයක්…
ශ්‍රී ලංකාවේ මේඝ Mister World අවසන් 10 දෙනා අතරට එයි
11 වන Mister World තරගය ඊයේ වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය…
රට තුළ ප්‍රචලිත කරන්න යන කාන්තා කොන්ඩම් ගැන මෙන්න
ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු…
ස්පා ගිය සිසුවාට සම්බාහන සේවිකාවන්ගෙන් ලිංගික හිරිහැර – සිසුවා මව්පියන්ට පැමිණිලි කරයි
පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත කුරුණෑගල නගරයේ සම්බාහන ආයතනයක…
පෙම්වතාගේ වියෝව දරා ගත නොහැකි වූ පෙම්වතියත් ජීවිතය හැර යයි
මිනිසුන් තරම් ආලයට ඇලුම් කරන අය තවත් නැත.ඒ නිසාම ඇතැම් විට තමන්ට නොලැබුණු ප්‍රේමයක් නිසා ජීවිත…