ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට…
Category: Local News
1986 වසරෙන් පසුව හයිලන්ඩ් මිල්කෝ සමාගම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරයි
රජයට අයත් මිල්කෝ (Highland) සමාගම සිය ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 1986 වසරෙන් පසුව වාර්තා වූ…
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ප්‍රනාන්දු රිමාන්ඩ් කරයි
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරපත්කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා…
පුද්ගලයෙකුට පහරදුන් කොළඹ එජාප නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ අත්අඩංගුවට
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ (UNP) නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ මහතා පොලිසිය…
අපේ පක්ෂයේ කෙනෙක් ඊයේ ඉදන්ම ෆෝන් ඕෆ් කරගෙන අද ඡන්දයට ආවේ නැහැනේ – මුජිබර් රහුමාන් කියයි
කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී සිය පාර්ශවයේ සභිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳව පාර්ලිමේන්තු…
නොමිලේ පොලිතීන් බෑග් ලබාදීම තහනම් කිරීමෙන් පසුව පොලිතීන් බෑග් භාවිතය 50% කින් පහළට යයි
පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් නොමිලේ බෙදා හැරීම තහනම් කිරීමට රජය ගත් පියවරත් සමඟ, මෙරට ප්ලාස්ටික් බෑග්…
ගාල්ල නගර සභාවේ යකා නැටුව විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට ගනියි
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී…
කටුනායකින් පිටත්වන මගීන්ටත් e-gates සවි කිරීමට අනුමැතිය හිමි වෙයි
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙහි පිටත්වීමේ පර්යන්තය (Departure Terminal) සඳහා ද ස්වංක්‍රීය මගී නිෂ්කාශණ ගේට්ටු (Automatic Passenger Clearance…
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය ඉඩ දෙයි – වෙසක් දිනය වෙනස් කරයි
වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය…
ඇල්ල අනතුරින් මියගිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන්ට අග්‍රහාර රක්ෂණයෙන් ලක්ෂ 226ක් ලබා දෙයි
ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය තංගල්ල ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අග්‍රහාර හිමිකම්…
කොළඹ නගර සභාවේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරයි
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස…
හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 05ක් විමර්ෂණ අරඹයි
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය…