අපේ පාලනයක් යටතේ වත්මන් ආණ්ඩුවේ හොරු සියල්ලන්ම අල්ලනවා – සාගර කාරියවසම්

පොදුජන පෙරමුණේ (SLPP) රජයක් යටතේ, වත්මන් පරිපාලනය තුළ සිදුවන සියලු වංචා සහ දූෂණ සොයා බලා ඊට…

මූලික වැටුප් 05ක බෝනස් ඉල්ලා ගුවන් තොටු­පොළ සේවක වෘත්තීය සමිති උද්ඝෝ­ෂ­ණ­යක් අරඹයි

සීමා­ස­හිත ගුවන් තොටු­පොළ සහ ගුවන් සේවා සමා­ගමේ සභා­පති, විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේ­වි­ක්‍රම මහතා විසින්…

ඇමරිකානු වාර්තාවකට අනූව 2026 වසරේ ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව 2026 ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන…

රට ගොඩනගන අරමුදලට සබ­ර­ග­මුව පළාත් සමු­ප­කා­ර­ය ලක්ෂ 100ක් පරිත්‍යාග කරයි

සබ­ර­ග­මුව පළාත් සමු­ප­කාර ව්‍යාපා­රය මඟින් Rebuilding Sri Lanka අර­මු­දල සඳහා රුපි­යල් ලක්ෂ 100ක මුද­ලක් පරි­ත්‍යාග කිරීම…

ලංකා ඉතිහාසයේ පළමුවරට හිටපු ජනාධිපතිවරයෙක් අපරාධ චෝදනාවකට සිරගෙට යවන්න සූදානම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති…

ශ්‍රි ලංකාව පුරා නොමිලේ විදුලි අරෝපන මධ්‍යස්ථාන ඉදිකරන්න ඇමති විජිත චීනයට යෝජනා කරයි

චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය…

බැටරි පැක්වලට ස​හ fuel cell වලට අවශ්‍ය මිනිරන් කහටගහ පතලෙන් නැව්ගත කරයි

අපි 2025 ඉවර කරන්නෙ battery packs වලටයි, fuel cell වලටයි process වෙන්න යන අපේ මිනිරන් පිරුණ…

අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකියි – ඇමති නලින්ද ජයතිස්ස

අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා…

මත්පැන් පානය කර රිය අනතුරක් සිදු කළහොත් අපරාධ නිතීය යටතේ කටයුතු කරන්න – පොලිස්පති දැනුම් දෙයි

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැන දැනම රිය පදවා අනතුරක් සිදුකළහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම…

අම්බුළුවාව රජයට පවරා ගැනීමට පියවර – නීති සංශෝධනය සඳහා සාකච්ඡා ඇරඹෙයි

 ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය කළමනාකරණය කරන භාර අරමුදලේ පරිපාලනය සහ පොදු මුදල් භාවිතය සම්බන්ධයෙන් මතුව…

සල්ලි ණයට අරන් තියාගෙන හිටියාම සංචිත වැඩිවෙනවා තමයි – රවී කරුණානායක

මහා භාණ්ඩාගාරය මුදලින් පිරි ඉතිරී පවතින බවට පාලකයින් ප්‍රකාශ කළද, සැබෑ ආර්ථික තත්ත්වය ඊට වඩා වෙනස්…

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණය වාර්තා කරයි – ලක්ෂ 23ත් ඉක්මවා යයි

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී තිබේ. ඒ මීට…