ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) යනු කිසිදු අවස්ථාවක මාධ්‍ය නිදහසට බාධා කළ හෝ ඊට අතපෙවූ පක්ෂයක්…
Category: Local News
තවත් වතු කම්කරුවන් පිරිසක් එක් වී රට ගොඩනගන අරමුදලට ලක්ෂයක් පරිත්‍යාග කරයි
වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ. බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී.…
හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාරයේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
ලන්ඩනය වෙත සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැට හයක මුදලක් අවභාවිතා…
පාසල් සිසුන් කෙටි ආහාරවලට වහ වැටිලා – අධ්‍යනයකින් හෙළි වෙයි
රජයේ පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් යුත් සහ පෝෂණ මට්ටමින් අඩු කෙටි ආහාර (Snacks) සඳහා…
අම්බලන්ගොඩ ඝාතන සිද්ධියට දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විමර්ෂණයක් – ඝාතනය මෙහෙයවා ඇත්තේ ඔහුට අයත් නිවසක
අම්බලන්ගොඩ වෙළෙඳ ප්‍රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් නිවසක රැඳීසිටිමින්…
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි
රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය මියයන…
2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම බිලියන 4900 ඉක්මවයි
2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය…
හිරුට එරෙහි මාධ්‍ය මර්දනය අනෙක් මාධ්‍ය ආයතනවලටත් එන්න පුළුවන් – සාගර කාරියවසම්
මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ චෝදනාව රාජපක්ෂවරු පිට පැටවීමට ආණ්ඩුව නිර්දය උත්සහයක යෙදුණ ද එම උත්සහය නැවත ඔවුන්…
ජනවාරි 01වනදා සිට මහනුවර පදික වෙළදාම් තහනම් – වෙළදුන්ට වෙනත් ස්ථාන ලබා දෙයි
මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සහ නගරය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින්,…
යාළුවෙක් මහින්ද රාජපක්ෂට නුගේගොඩ ගෙයක් දුන්නා – නාමල් රාජපක්ෂ කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ පදිංචියට පැමිණ සිටියද, ඔහු තංගල්ල කාල්ටන් නිවසේ…
වසරකට පාඩුව කෝටි 200ක් – මත්තල භාර ගන්න පෞද්ගලික ගුවන් සමාගම් 03ක් කැමැත්ත පල කරයි
මත්තල ගුවන්තොටුපල පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වය (පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්) යටතේ පෞද්ගලික සමාගමකට පැවරීම කෙරෙහි රජයේ අවධානය යොමු…
අසත්‍ය ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට රජය බැදී සිටිනවා – ඇමති නලින්ද ජයතිස්ස
වත්මන් රජය කිසිදු හේතුවක් මත මාධ්‍ය මර්දනයට පෙළඹෙන්නේ නැති නමුත්, අසත්‍ය සහ විකෘති කරන ලද පුවත්…