තමන් බලයට පැමිණි පසු අරගලය ගැන සෙවීම සදහා ජනාධිපති පරික්ෂණ කොමිසමක් පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
Category: Local News
පළාත් සභා මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට සුනාමියක් තමයි ගහන්නේ – දිලිත් ජයවීර
වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර…
අලුත්ම සමීක්ෂණ වාර්තාව අනුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය 8% දක්වා අඩුවෙලා – චන්දිම වීරක්කොඩි
වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ජනතාවගෙන් පිරිහී යමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. ඒ…
ශ්‍රි ලංකා තැපෑලට මිලියන 590කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කැබ් 20 ක් ලබාදෙයි
මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10…
සමාජ මතයක් හදන්න මත්උවදුර ගැන විනාඩි 10ක් දේශනා කරන්න – ජනපති අනුර මහා සංඝරත්නයෙන් ඉල්ලයි
ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල විනාඩි 05-10ක් මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳ සමාජයට පණිවිඩයක් ගියොත් රටේ විශාල සමාජ මතයක් ගොඩනැඟිය…
අගෝස්තු මාසයේ මෙට්‍රෝ බස් රථ ලංකාවට – කොළඹ ප්‍රධාන මාර්ග 06ක ධාවනය කරයි
මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට…
සනත් නිශාන්ත – කෙහෙළිය රඹුක්වැල්ල,දිළුම් අමුණුගම පදිංචිව සිටි රජයේ බංගලාවල විශේෂ මහාධිකරණ පිහිටුවයි
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ඉල්ලීම පරිදි, පසුගිය රජයේ හිටපු ඇමතිවරු සහ ද්‍රවිඩ…
අල්ලස් නඩු විභාගයට අලුත් අධිකරණයක් ලබන සඳුදා සිට – පැමිණිලි 8,000ක විමර්ශන කඩිනම් කරයි
අල්ලස් නඩු විභාගයට නව විශේෂ මහාධිකරණයක් ලබන සදුදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනූව…
මීගමුව මිස්ටර් කොත්තු ආපනශාලාව වසා දමන ලෙස අධිකරණය නියෝග කරයි
මීගමුව ගල්කන්ද හංදියේ පිහිටා ඇති Mr. කොත්තු ආපන ශාලාව තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින්…
රටවල් 14කින් මෙරට ඛනිජ සම්පත් ක්ෂේත්‍රයට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජන දොරටු විවර වෙයි
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක (රුපියල් බිලියන 300කට අධික) දැවැන්ත…
බෞද්ධයන් රැකගන්න 20 වනදා මහ සඟ සමුළුවක් තියෙනවා – මුරුත්තෙට්ටුවේ හිමි කියයි
සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, බෞද්ධයන්ට, රටේ සංස්කෘතිය හා සභ්‍යත්වයට එරෙහිව ගොඩ නැගීගෙන එන තර්ජන, ගර්ජන, පරාජය…
මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝතාතුරව සිටි ඒ මහතා…