මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ස්ථාවර මට්ටමේ සිට ධනාත්මක මට්ටම…
Category: Local News
ණය නොගෙන ගැටඹේ ගුවන් පාලමේ වැඩ දේශීය අරමුදලින් යළි ඇරඹෙයි – වියදම යුරෝ මිලියන 40ක්
වසර කිහිපයක් තිස්සේ ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු කිසිදු විදේශීය ණයක් ලබා නොගෙන,…
කොළඹ වරාය ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරයේ – වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් කොළඹ වරාය…
සනත් නිශාන්ත කූට ලේඛනවලින් අක්කර 100ක ඉඩම් අත්පත් කරගෙන ඇති බව හෙළි වෙයි
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සනත් නිශාන්ත විසින් ඔහු බලයේ සිටින කාලයේදී කූඨ ලේඛන මගින් පුත්තලම…
ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැඩි වූ වැටුප ගිණුම්ගත කරයි
2025 අය වැය යෝජනා අනුව 2026.01.01 දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක්…
ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි – අධි ධාරිතාව සහිත යතුරුපැදි රාජසන්තකයි
ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස්…
ලංකාවේ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාගන්න සහාය දෙනවා – යුරෝපා සංගමය අගමැති හරිනිට දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය…
විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය – යෝජනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි 15 දක්වා අවස්ථාව
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිමේ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහා විධිමත් හා විනිවිදභාවයකින්…
බේරේ වැව පිහිනීමට සුදුසු මට්ටමට ගෙන්න බිලියන 2.5ක දැවැන්ත මුදලක් වෙන් කරයි
සර ගණනාවක සිට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති කොළඹ බේරේ වැව පිරිසිදු කර, එය පිහිනීමට සහ…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා අපි කිව්වේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි
එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි…
දිට්වා කුණාටුවෙන් ඉහළ ගිය වෙළදපොලේ බිත්තරයක මිල රු.30 දක්වා වේගයෙන් පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි…
අපි මේ පන්සල් හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ – දිලිත් ජයවීර කියයි
අපි ගොඩක් පන්සල් පස්සේ හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට නොතේරෙන බව සර්වජන බලයේ නායක…