අපි මේ පන්සල් හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ – දිලිත් ජයවීර කියයි

අපි ගොඩක් පන්සල් පස්සේ හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට නොතේරෙන බව සර්වජන බලයේ නායක…

පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි 01 දා සිට රුපියල් 30,000 දක්වා ඉහළ දමයි

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි…

අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙනවා,වැටෙන රට බාරගන්න රනිල් සූදානම් – රංගේ බණ්ඩාර

අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙන බවත් එම අවස්ථාවේදී රට බාරගන්න රනිල් සූදානමින් සිටින බව හිටපු…

පාසල් 200ක් තුළ දියත්වුන සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ඉතා සාර්ථක වෙයි

දකුණු පළාතේ පාසල් 200ක් තුළ  ආරම්භකරණු ලැබු සුහුරු පංති කාමර  පිහිටුවීමේ ව්‍යාපෘතිය  මේ වනවිට ඉතා සාර්ථකව…

ජනාධිපති භිතිකාවෙන් විපක්ෂය කුලප්පු වෙලා, ශ්‍රීල­නි­ප අපට ජනපති අගමැති සිහින නැහැ – නිමල් සිරිපාල

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත්…

විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියයි

විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි …

ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලි­කයි – ලංකාවෙන් පිටව යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී චංග් කියයි

ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලික යැයි සේවා කාලය නිම කොට මෙර­ටින් නික්ම යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී…

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා…

අනුරගේ ජනාධිපති ධුර කාලය අවසන් වූ වහාම අත්අඩංගුවට ගන්නැයි පිවිතුරු හෙළ උරුමයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කරන අනුර කුමාර  දිසානායක ජනාධිපති වරයා ඔහුගේ ධූර…

නන්දනගේ තත්වය කලින් මට කිවුවා නම් වැඩි දෙයක් කරන්න තිබුනා – සජිත් ප්‍රේමදාස කියයි

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට පෙර තමන් දැනුවත් වූයේ නම්, ඔහුගේ ජීවිතය…

බලන්ගොඩ කස්සප හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…

නෝට්ටු රහිත ආර්ථිකය හදන වැඩ කඩිනම් කරන්න – ජනපති අනුර උපදෙස් දෙයි

මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධනය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර…