පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන එන නව පනත් කෙටුම්පතට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…
Category: Local News
ජනපති අනුර දුන් ප්‍රධාන පොරොන්දු 20ක් දැනට ඉටුකරලා,තවත් 10ක් ඉතිරියි – වෙරිටේ රිසර්ච් කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් පොරොන්දු 10ක් පසුගිය…
පොහොට්ටු රැස්වීම උසස් පෙළ දරුවන්ට බාධාවක් වෙලා – විභාග සම්බන්ධීකාරක පොලිසියට දැනුම් දෙයි
තඹුත්තේගම නගරයේ ඊයේ පැවතී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ අධික ශබ්දය තඹුත්තේගම ජාතික පාසලේ…
පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් වත්තේගම පොලිසියෙන් අත්අඩංගුවට ගනියි
පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් වත්තෙගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාතලේ කන්දෙනුවර පදිංචිකරුවෙක් බවයි…
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය රු. මිලියනයක් දක්වා ඉහළ දාන්න යයි
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. පරිසර…
88/89සෙල්ලම් දාන්න එපා , එදා මහින්ද හිටියා, අද නාමල් ඉන්නවා – නාමල් රාජපක්ෂ
88/89සෙල්ලම් දාන්න එපා , එදා මහින්ද හිටියා සිට බවත් අද නාමල් ඉන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉල්ලා සටන් කළ හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
නන්දන ගුණතිලක මහතා සිය දිවි සැරිය නිම කර ඇති බව වාර්තා වේ. 1999 වසරේ දී, ඔහු…
මහින්දානන්ද සහ දුමින්ද රදවා සිටින බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක් – ජංගම දුරකථන ඇතුළු උපාංග සොයා ගනියි
හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, දුමින්ද සිල්වා ඇතුළු අය රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්. ජංගම…
ආණ්ඩුව එක්ක නව ව්‍යවස්ථාව හදන්න ඉතිහාසයේ පළමුවරට සිවිල් සංවිධානත් සහායට එයි
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලක…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකලොත් අනාගතයේදී ගම්මන්පිල,සජිත් වැනි අය වැඩිපුර බලාගන්න පුළුවන් – ඇමති නලින්ද ජයතිස්ස
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකලොත් අනාගතයේදී ගම්මන්පිල,සජිත් වැනි අය වැඩිපුර බලාගන්න පුළුවන් බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා…
පන්සල් ගාව කල්ලි ගැහෙන අයට ඉඩම් තියෙනවාදැයි බුද්ධි අංශ දමා සොයනවා – ජනපති අනුර
පෝයට සිල් ගන්න ශ්‍රී මහා බෝධිය පසුකර යාපනයට එන්නේ සැබෑ සීලයකට නොව වෛරයකට බව ජනාධිපති අනුර…
අධි අවදානම් ඉඩම්වල වගා කරන්න අවසර – රාත්‍රියට ඉන්නත් බෑ, පදිංචි වෙන්නත් තහනම්
“දිට්වා” සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවදානමට ලක්වූ ඉඩම් පදිංචිය සඳහා…