වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීම් සිදු කළ බවට චෝදනා ලැබ…
Category: Local News
ඉතිහාසයේ වැඩිම කුඩු ඇල්ලූ වසර ලෙස 2025 ඉතිහාසගත වෙයි
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉතිහාසයට…
JVP එකට ගෑවුණ කෙනෙක්ට ආයෙත් ජනාධිපති වෙන්න බැරි වෙයි – සාගර කාරියවසම්
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකුට මින් ඉදිරියට…
බිලියන 3.2ක් වියදම් කරමින් කොම්පඤ්ඤ විදියේ තදබදය අවසන් කරන්න ඉදි කළ ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි
කොළඹ “බාලදක්ෂ මාවත” ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම්…
පිළිකා රෝග මර්දනයට නව සොයාගැනීමක් කළ කෙනත් හුලුගල්ලට ඇමරිකාවෙන් ඉහළ පිළිගැනීමක්
පිළිකා පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නව සොයාගැනීමක් වෙනුවෙන් ශ්‍රී ලාංකික පර්යේෂකයකුට ඇමරිකාවේ කෙරෙන ඉහළම පිළිගැනීමක්, ආචාර්ය උපාධි අපේක්ෂකයකු…
මේ මාසයේ සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළට
මේ මාසයේ සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළට දමා ඇති බව අමාත්‍ය සමන්ත…
සුළි කුණාටුවෙන් පසුවත් දෙසැම්බරයේ නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි
ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව, 2025 දෙසැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර…
හය ශ්‍රේණියේ මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම් – තීරණය අද සිට ක්‍රියාත්මකයි
හය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන…
ශ්‍රි ලාංකික නිර්මාණකරුවෙක් පළමුවරට ලංකාවේදී සෝලා ජෙනරේටරයක් නිපදවයි
සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටේදීම නිපදවා හඳුන්වා දීමට ශ්‍රී…
වසර 12කට පසුව රජයේ මුද්‍රණ සංස්ථාව ලාබ ලබයි
පසුගිය 2024/2025 වසරේදී වසර 12කට පසුව රජයේ මුද්‍රණ සංස්ථාව ලබා ලබන තත්වයට පත්ව ඇති බව එම…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරු 20ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන එන නව පනත් කෙටුම්පතට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…
ජනපති අනුර දුන් ප්‍රධාන පොරොන්දු 20ක් දැනට ඉටුකරලා,තවත් 10ක් ඉතිරියි – වෙරිටේ රිසර්ච් කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් පොරොන්දු 10ක් පසුගිය…