අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනතුරු හෙට (12) දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ…
Category: Local News
ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය දෙසැම්බර් 16 සිටම දැනගෙන ඉදලා – සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සී.අයි.ඩීයට කැදවයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ, හිරු රූපවාහිනී…
මහින්දානන්ද අවු.20 කට හිරේ ගියා නම්, හරිනි අවුරුදු කීයකට හිරේ යන්න ඕනේද? – කාවින්ද ජයවර්ධන
ලිංගික අධ්‍යාපනය වෙනුවට, ලිංගිකත්වය ගැන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
ශ්‍රි ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 08 ඉක්මවා යයි
වසර 40ක ට විදේශ රැකියා ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී වාර්තා කර ඇති…
2025 වසරේ මෙරටට පැමිණි විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවා යයි
වර්තමාන රජය බලයට පත්ව ගතවූ වසරේදී ඩොලර් බිලියනය ඉක්මවූ විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට…
අගමැතිනිය ඉලක්ක කරන මඩ ප්‍රහාර සමස්ත කාන්තාවන්ටම අපහාසයක් – ෂානකියන් රාසමානික්කම්
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ පිටත අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන බව පාර්ලිමේන්තු…
මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීමට කටාර් සහ ඉන්දියානු සමාගම් ලංසු තැබීමට සූදානමින්
මන්නාරම් දේරා්ණියේ තෙල් සහ ගෑස් කැණීම සදහා නුදුරේදීම ජාත්‍යන්තර ලංසු කැදවීමක් සිදු කිරීමට රජය සූදානමින් සිටින…
පසුගිය රජයන් සමයේ අල්ලස් කොමිසමෙන් අස්කර ගත් නඩු 65ක් යළි පවරයි
රජය තරාතිරම බලා කිසිවකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිලි…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කරනවාට එකග නෑ – සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කරනවාට එකග නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා…
අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් කරන්න එපා – ඉන්දික අනුරුද්ධ
අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් නොකරන ලෙස හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටී..…
හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට එරෙහි නඩුවේ මූලික විමර්ෂණ අවසන් – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
දිළිඳු ගොවි ජනතාව බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු බීජ තොගයක්, 2015 ජනාධිපතිවරණයට…
වයිෆ්ගේ උත්සවයට ගිහින් සල්ලි වියදම් කළා කියලා රනිල්ව එහෙම හිරේ දාන්න බෑ – තිස්ස අත්තානයක
රට ගිහින් එන ගමන් වයිෆ්ගේ උත්සවයට ගිහින් සල්ලි වියදම් කළා කියලා රනිල් වික්‍රමසිංහව හිරේ දැම්මාඑහෙම හිරේ…