මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති…
Category: Local News
හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා…
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස යළි ඉදි කිරිම ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති…
ජනපති අනුරට මා කෙරෙහි ඇත්තේ ‘වෛරී සහගත ආකල්පයක්’ – විමල් වීරවංශ පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමා කෙරෙහි වෛරී සහගත ආකල්පයකින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්…
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට ඇපත් නැති වෙනවා – දැන් ඉන්න 159න් 150කටම ගෙදර යන්න වෙනවා – චාමර සම්පත්
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට ඇපත් නැති වන හිටපු රාජ්‍ය අමාත්‍ය මන්ත්‍රී චාමර සම්පත් කියා සිටී.වැඩිදුරටත් අදහස්…
ප්‍රධාන පෙලේ අපරාධ නඩුවල සාක්ෂි විනාශ කර පුද්ගලයින් හදුනා ගැනීමට විමර්ෂණ ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට අදාළ තීරණාත්මක සාක්ෂි විකෘති කිරීම හෝ…
2026දී ලංකාවේ ආර්ථිකය සියයට 4 – 5 කින් වර්ධනය වෙනවා – මහබැංකු අධිපති කියයි
පසුගිය වසර දෙක තුළ වාර්තා වූ වර්ධන වේගය දිගටම පවත්වාගෙන යමින් මේ වසරේ (2026) දී ආර්ථිකය…
අද රටට ඇතුළු වන පීඩන අවපාතයෙන් සුළි කූණාටු තත්වයක් නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
රටට ඇතුළු වීමට නියමිතව තිබෙන පීඩන අවපාතය කිසිසේත්ම සුළි කුණාටු තත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.ඊට අදාළ…
මේකට අගමැතිවරිය වගකිව යුතු නැත්නම්, පහුගිය කාලේ දේවල්වලට ඒ ඇමැතිවරුත් වගකිව යුතු නෑ – කිංස් නෙල්සන්
06 ශ්‍රේණිය මොඩියුලය සම්බන්ධ ගැටලුවට අගමැතිවරිය වගකිව යුතු නොමැති නම්, පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ…
මහනුවර උඩදුම්බරට භූ කම්පනයක්
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. …
ආණ්ඩුව යන ගමන වැරදුනාම, එකම ආසනයක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ UNP එකට – වජිර
ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් රට භාරගෙන, මේ වන විට ඩොලරයේ අගය රුපියල් 19 කින් අවප්‍රමාණය…