ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද…
Category: Local News
සුවසැරිය ගිලන් රථ සේවාව පුළුල් කිරීමට පියවර – පොලිස් ස්ථාන 400ක් දක්වා ව්‍යාප්ත වෙයි
රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා ආවරණය වන පරිදි 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මේ වසර අවසන්…
ගෝඨාගේ වියත්මගේ ප්‍රබලයෙක් වූ චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට
මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී…
දුව මගෙන් අහනවා තාත්තේ මොකක්ද සමලිංගිකත්වය කියන්නෙ කියලා ? මම කොහොමද තාත්තා කෙනෙක් විදිහට උත්තර දෙන්නේ ? – සුගීෂ්වර බණ්ඩාර
දුව මගෙන් අහනවා තාත්තේ මොකක්ද සමලිංගිකත්වය කියන්නෙ කියලා ? මම කොහොමද තාත්තා කෙනෙක් විදිහට උත්තර දෙන්නේ…
සාරා ජස්මින් මිය ගිහිල්ලා නැහැ, විවෘත වරෙන්තු ගන්නවා – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්…
සමාගම් මැදුරේ නිළධාරීන් ව්‍යාපාරිකයින්ගේ විස්තර පටලවලා – ප්‍රබල ව්‍යාපාරිකයින් ජනපති හමුවට යන්න සූදානම් වෙයි
කොළඹ පිහිටි සමාගම් සමාගම් මැදුරේ නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්…
මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කරයි
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මහරගම තුළ ස්ථාපනය කරන ලද පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කිරිම සදහ කොළඹ දිස්ත්‍රික්…
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට…
ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 5ක් ප්‍රධානය කරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රධානය කර තිබේ. වරාය…
පොලිස් වාර්තාවක් දෙන්න 10,000ක අල්ලසක් ගත් පොලිස් නිළධාරියා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
පොලිස් වාර්තාවක් ලබා දීම සදහා කාන්තාවකගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් නිලාවැලි ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට…
ජනගහනයෙන් තුනෙන් දෙකක් අවිධිමත් රැකියාවල – ඔවුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන තීරණය කරයි
ජනගහනයෙන් තුනන් දෙකක් වන අවිධිමත් රැකියාවන්හි නියැළෙන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව…
ආපදාවලින් නිවාස හානි වූවන්ට නිවාස ඉදිකිරීමේ කටයුතු මේ සතියේ අරඹයි
ආපදාවලින් නිවාස හානි වූවන්ට නිවාස ඉදිකිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.